විප්ලවයට පසුබිම සකස් වීම සහ සාර් පාලකයන් ඇති කල ප්‍රතිසංස්කරණ.
 
රුසියාවේ පැවති සමාජ දේශපාලන අර්බුද වලක්වා ගැනිමට තිබු එකම ක්‍රමය වුයේ පුලුල් සමාජ ආර්ථික දේශපාලන පරිවර්තනයක් සඳහා අවශ්‍ය ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමයි. මේ සඳහා මහා පීටර් රජුගේ කාලයේ සිටම රුසියානු රාජ්‍යයත් සමාජයත් නවීකරණය කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කර තිබුණි. මොහු ගෙන් පසුව පලමු වන ඇලෙක්සැන්ඩර් හා දෙවන ඇලෙක්සැන්ඩර් යන සාර්වරුන් මේ වැඩ පිළිවෙල ඉදිරියට ගෙන යන ලදි. 

මොවුන්ගේ පාලන කාලවලදි සාම්ප්‍රදායික ආකාරයටම පාලනය ගෙන ගිය අතර සමාජය පන්තිමය වශයෙන් බෙදීමකට ලක්කර ඉහල පන්තීන්ට වරප්‍රසාද ලබා දීමට කටයුතුඇත. 1881 මාර්තු වල දෙවන ඇලෙක්සැන්ඩර් රජු ප්‍රවේණිදාස විමුක්ති පනත හඳුන්වා දීම මඟින් වහල් භාවයේ සිටි සිවු කෝටියකට අධික ප්‍රවේණි දාසයන්ට නිදහස ලබා දුන්හ.

මෙයට ප්‍රධාන හේතුව වුයේ රුසියාවේ කාර්මීකරණය සමඟ වර්ධනය වු ධනේශ්වර ක්‍රමය එවකට පැවති වැඩවසම් සමාජ ආර්ථික සම්බන්ධතාවල පරිවර්තනයක් බලාපොරොත්තු වීමයි. ලිබරල් අදහස් දැරු මධ්‍යම පන්තික උගත්තුද රැඩිකල් අදහස් දැරු පිරිස්ද ප්‍රවේණිදාස ක්‍රමය වහා අහෝසි කරන ලෙස දිගින් දිගටම සාර් පාලකයන්ට බලකර සිටියහ. මේ අවධියේ රුසියානු සමාජ ක්‍රමය උග්‍ර විවේචනයට හසු කල පුෂ්කින්, ටර්ගිනිව්, ආදි ලේඛකයෝ ද ප්‍රවේණිදාස ක්‍රමයට විරුද්ධව ප්‍රබල හඩක් නැගූහ.

රුසියාව මේ වන විට සම්බන්ධව සිටි ක්‍රිමියානු යුද්ධය විසින්ද සැලකිය යුතු බලපෑමක් කරන ලදි. දෙවන ඇලෙක්සැන්ඩර්ගේ ප්‍රතිසංස්කරණ කෙරෙහි පැවති බලාපොරොත්තු බිඳ වැටී රට පුරා සමාජ අසහනයද ආර්ථික පීඩනයද දැරිය නොහැකි ලෙස වර්ධනය විය. ගොවීන්ගේ තත්වයද ඉතාම කණගාටුදායක විය.

මේ අවධියේ රුසියාවේ සමාජ ප්‍රතිසංස්කරණ ව්‍යාපාරවල පෙරමුණ ගත්තේ මධ්‍යම පන්තික බුද්ධිමතුන්, විශ්ව විද්‍යාල සිසුන් ඇතුලු රැඩිකල් සටන්කාමි අදහස් දැරු තරුණ පිරිස්ය. බටහිර විශ්ව විද්‍යාලවල අධ්‍යාපනය ලබා පැමිණි මොවුන් විවිධ දේශපාලන චින්තනවල ආභාෂය ලබා නිදහස, අයිතිවාසිකම්, ව්‍යවස්ථානුකූල පාලන ක්‍රම කෙරෙහි පැහැදි ප්‍රතිසංස්කරණාත්මක අදහස් ක්‍රියාවට නැංවීමට උත්සහා කලහ. සාර් පාලනය විසින් දැඩි පාලන පිළිවෙත් අනුගමනය කල අතර මේවාට විරුද්ධව නැඟි සිටි පිරිස් දැඩි මර්දනයට හසු කරන ලදි.

(c) Shilpa Sayura Foundation 2006-2017