ජාතික රාජ්‍යවල ප්‍රධාන ලක්ෂණ
 

ජාතික රාජ්‍යවල ප්‍රධාන ලක්ෂණ

٠ නිශ්චිත භූගෝලීය ප්‍රදේශයක් හෙවත් භූමියක් තිබීම.

٠ රජු වෙත බලතල කේන්ද්‍රගත වූ පාලනය.

٠ ව්‍යවස්ථාදායක, විධායක, අධිකරණ යන සියලු බලතල රජු වටා කේන්ද්‍රගත වීම.

٠ ස්වෛරී රාජාණ්ඩුවක් තිබීම.

٠ රදල බලය මර්දනය වීම.

٠ ජාතික නීති පද්ධතියක් තිබීම.

٠ ජාතික අනන්‍යතාවක් තිබීම.

٠ රජුට ස්ථීර හමුදාවක් තිබීම.

٠ ක්‍රිස්තු සභාවේ බලය අඩුවීම හා නවසමාජ පංති පහළ වීම. යුරෝපයේ මුල්ම ජාතික රාජ්‍ය එංගලන්තය වේ.
(c) Shilpa Sayura Foundation 2006-2017