"යුරෝපයේ මධ්‍යකාලීන යුගය හා නූතන යුගය" පුනරුද අවධිය ලෙස ඇතැම් ඉතිහාසඥයින්ගේ පිළිගැනීමයි. "පුනරුදය" යනුවෙන් සිංහලයට පරිවර්තනය කර ඇති වචනයට මුල් වී ඇත්තේ රෙනෙසන්ස් නම් ප්‍රංශ වචනය බව විද්වතුන්ගේ පිළිගැනීමයි. මෙම ප්‍රංශ වචනයේ සරල අර්ථය වන්නේ "යළි ඉපදීම" යන්නයි.
ඒ අනුව පුනරුදය යනු :"ග්‍රීක-රෝම ශිෂ්ටාචාරවල යළි ඉපදීමයි"
(15 වැනි හා 16 වැනි සියවස්වල යුරෝපයේ දේශපාලනික, ආර්ථික, ආගමික, සාහිත්‍ය, කලා ශිල්ප හා විද්‍යාව යන සියලුම ක්‍ෂේත්‍රවල ඇති වූ නව ප්‍රබෝධය යි.)