වැඩවසම් ක්‍රමය බිඳ වැටීම
 

٠ කුරුස යුද්ධය ඇතිවීම.

٠ වෙළෙඳාමේ දියණුව.

٠ මුදල් භාවිතය බහුල වීම.

٠ ප්‍රවේණි ක්‍රමය බිඳ වැටීම.

٠ නගර බිහිවීම.

٠ ජාතික රාජ්‍ය බිහිවීම.

٠ විශ්ව විද්‍යාල බිහිවීම හා ශාස්ත්‍රීය නවෝදය.
                             යන කරුණු වැඩවසම් ක්‍රමය බිඳ වැටීමට බලපෑ හේතු ලෙස හඳුනාගත හැකිය.
(c) Shilpa Sayura Foundation 2006-2017