14 වන සියවසේ සිට ඉන්දියාවේ ප්‍රාදේශීය මුස්ලිම් රාජ්‍ය ගණනාවක් තිබුණි. බහමනිය-සින්ද්-මුල්තානය-ගුජරාටය-බෙංගාලය-මාල්වා-බිජාපුර් හා හොල්කොන්ඩා ආදිය යි. බහමනී රාජ්‍යයේ අගනුවර වූයේ ගුල්බර්ගය වේ. පසුව අහමද්ෂා විසින් බිඳාරයට ගෙන ගොස් තිබේ. මෙහි පාලකයින් කිහිප දෙනෙකු හඳුනාගත හැකිය. බහමන් ෂා-මහමුද්ෂා-පීරුශ් ෂා සහ අහමද් ෂා යනුයි.
උතුරු ඉන්දියාවේ මුස්ලිම් අධිරාජ්‍යයේ බලය හීන වූ නිසා ඩෙකානයේ හා දකුණු ඉන්දියාවේ ප්‍රාදේශීය ස්වාධීන රාජ්‍ය බිහිවී ඇති බව පිළිගැනීමයි.