මෝගල් රාජවංශය
 
මෝගල් රාජවංශය බලයට පත්වුණේ දිල්ලියේ ලෝදි රාජවංශය පිරිහීමට හා අසමඟි තත්ත්වයට පත් වූ අවස්ථාවක ය. අලාම් ඛාන් ලෝදි දිල්ලි සිහසුන ලබා ගැනීමට උත්සාහ කළත් එය අසාර්ථක විය. එනිසා ඔහු ඉන්දියාව ආක්‍රමණය කරන ලෙස සහීරුදීන් මොහොමඩ් බාබුර්ගෙන් ඉල්ලා සිටියේ ය. 

බාබුර් විසින් පංජාබය ආක්‍රමණය කර ජයගෙන අනතුරු ව ඉබ්‍රාහිම් ලෝදිගේ ඇෆ්ගන් හමුදාව ද පරාජය කොට දිල්ලියේ මෝගල් බලය ස්ථාපිත කරන ලදී. බාබුර්ගේ ඇවෑමෙන් රාජ්‍ය හුමායුන්ට බාර කළේය.

හුමායුන්

බාබුර් ක්‍රි.ව. 1530 දී මරණයට පත්විය. ඔහුගෙන් පසුව සිහසුන ලත් හුමායුන් ට දුෂ්කරතා රැසකට මුහුණ දෙන්නට සිදුවිය. ඇෆ්ගන්වරයකු වු ෂේර්ෂා විසින් සිහසුන හුමායුන්ගෙන් පැහැරගන්නා ලදී. 1540 දී හුමායුන් ආරක්ෂාව පතා පර්සියාවට පැනගොස් ඇත්තේය. 

වර්ෂ 15 පමණ පර්සියාවේ සිට ඔහු නැවත ෂේර්ෂාගේ අභාවයෙන් පසු පෙෂවෝර් සිට ලාහෝර් දක්වා ප්‍රදේශ අල්ලා ගෙන ක්‍රි.ව. 1555 දී දිල්ලිය ද අල්ලා ගත්තේ ය. අනතුරුව අග්‍රා නගරය ද, ස්ම්හාල් ප්‍රදේශය ද අල්ලා ගත් අතර ක්‍රි.ව. 1556 පමණ ඔහුගේ අභාවය සිදුවිය.

(c) Shilpa Sayura Foundation 2006-2017