බටහිට ඉන්දියාවේ අරාබි බලය ව්‍යාප්ත වූ ආකාරය
 
අතීතයේ සිටම රෝමය හා ඉන්දියාව අතර වෙළඳාමේ අතර මැදියන් ලෙස කටයුතු කළ අරාබි ජාතිකයෝ සාමකාමිව ඉන්දියානුවන් සමඟ වෙළඳ සබඳතා ඇතිකර ගත්හ.

ක්‍රි.ව. 632 දී මහම්මත්තුමාගේ අභාවයෙන් පසුව ඉස්ලාම් බලය ව්‍යාප්ත කිරීමට දේශපාලන බලය ද උපයෝගි කොටගත් කාලිෆ්වරුන් ගේ හැසිරීම හේතුකොට ගෙන අරාබි ජාතීන් ඉන්දියානුවන් සමඟ තිබූ සාමකාමි සබඳතා වෙනස් වන්නට විය.

මේ අනුව ක්‍රි.ව. 636 න් පසු අරාබි ජාතීන් කිහිප වතාවක්ම ඉන්දියාවේ බටහිර ප්‍රදේශ කොල්ලකෑහ. මේ කාලයේ අරාබි ජාතීන්ට ඉන්දියාවේ ප්‍රදේශ යටත් කරගැනීමේ අරමුණක් නොතිබුන ද ක්‍රි.ව. 637 දී බටහිර ඉන්දියාවේ නාවික වෙළඳ මධ්‍යස්ථාන වූ භාරුකච්ච හා සින්දු නදී මෝය ආක්‍රමණය කළහ. ප්‍රධාන වශයෙන් මෙහි අරමුණ වූයේ ඉන්දියාවේ ධනය කොල්ලකෑමයි.

ක්‍රි.ව. 700න් පසුව ඉන්දියාවේ බටහිර වෙරළ ප්‍රදේශ වල සිදුකළ ආක්‍රමණ දේශපාලන ස්වරූපයක් ගෙන ඇත. මෙකල ඉරාකයේ මුස්ලිම් පාලකයාවූ අල්හජ්ජාජ්ගේ මෙහෙයවීමෙන් ඔහුගේ පුත් මොහොමඩ් බින් කාසිම් සින්ද් ප්‍රදේශය ආක්‍රමණය කළ ද එහි පාලකයා වූ දහීර් රජු පරාජය කිරීමට නොහැකි වී ඇත.

ක්‍රි.ව. 712 දී නැවතත් මොහොමඩ් බින් කාසිම් සින්ද් ප්‍රදේශය ආක්‍රමණය කර දෙබාල් යටත් කරගත් බවත්, එහිදී දහීර් රජු මියගිය බවත් හෙළිවේ. මෙම ආක්‍රමණයෙන් විශාල ධනස්කන්ධයක් රැගෙන යාමට බින් කාසිම් ට හැකිවී තිබේ. 

ක්‍රි.ව. 713 දී ඔහුට මුල්තාන් නගරය ද අත්පත් කරගැනීමට හැකිවිය. පළමු වතාවට ඉන්දියාවේ ප්‍රදේශයක් අරාබි පාලනයට යටත් වූ අවස්ථාව මෙය බව සැලකේ. මෙයින් පසු කාසිම් කාශ්මීරයටත් කන්‍යාකුබ්ජයටත් ආක්‍රමණ එල්ල කළත් ඒවා ජයගත නොහැකි වී ඇත.

අරාබි ජාතීන් සින්ද් ප්‍රදේශයෙන් නැගෙනහිර පළාත් අල්ලා ගැනීමට උත්සුක වී නැත. කාසිම් ගේ හමුදාව බෞද්ධ හා හින්දු ආගමිකයන්ගේ වෙහෙර විහාර කෝවිල් බිඳ දමා වටිනා වස්තු කොල්ල කෑවෝය. 

මේ ආකාරයට ඉන්දියාවේ බටහිර ප්‍රදේශ අරාබින් ට පහසුවෙන් ජයග්‍රහණය කිරීමට හැකි වූ හේතු රාශියකින් කිහිපයකි මේ.

٠ මෙම ප්‍රදේශවල ජනයා බෞද්ධ හා හින්දු වශයෙන් බෙදී සිටීම.

٠ මෙහි පීඩිතව සිටි සුළු ජන කොටස්වල සහාය කාසිම් ට හිමිවීම.

٠ දේශීය ජනතාවගේ දැඩි ආගමික විශ්වාස නිසා යුද්ධ වලට උනන්දු නොවීම.

٠ අරාබි ජාතීන්ගේ යුද්ධෝපක්‍රම වල තිබූ නිපුණත්වය.

٠ ප්‍රාදේශීය පාලකයන් අතර තිබූ අසමඟිය.

٠ ඉන්දියානුවන්ගේ යුද්ධෝපක්‍රම වල තිබූ දුබලතාව.

٠ සින්ද් පාලකයින්ට නාවික බලයක් නොතිබීම.

අරාබි ජාතීන් සින්ද් ප්‍රදේශයෙන් නැගෙනහිර පළාත් අල්ලා ගැනීමට උත්සුක වී නැත. කාසිම් ගේ හමුදාව බෞද්ධ හා හින්දු ආගමිකයන්ගේ වෙහෙර විහාර කෝවිල් බිඳ දමා වටිනා වස්තු කොල්ල කෑවෝය.?