ඉස්ලාම් ධර්මයේ ආරම්භය
ක්‍රි.ව. 570 දී රතු මුහුද අසල නගරයක්ව පැවති මැකා හෙවත් මක්කම උපන් මහම්මත්තුමා ඉස්ලාම් ධර්මයේ කර්තෘවරයා ලෙස සැලකෙයි.
ඔහු කුඩා අවදියේ දී ම මව්පියන් මියගිය නිසා ඇති දැඩි කළේ සීයා හා මාමා කෙනෙකු වූ අබුතාලිබ් නමැත්තෙකු ය. ඉතා දුප්පත් මිනිසෙකු වූ මහම්මත්තුමා, බැටළුවන් හා ඔටුවන් බලාගනිමින් ඔහුගේ තරුණ කාලය ගත කළේය.
වයස 24 දී පමණ ධනවත් වැන්ඳඹු කාන්තාවක් වු කඩීජා සමඟ විවාහ විය.
මෙතුමා හතලිස්වියේ දී පමණ සර්ව බලධාරි අල්ලා දෙවියන් හෙළිකළ දේව වාක්‍ය දේශනා කිරීම ආරම්භ කළේය. 'ඉස්ලාම්' නම් වූ මෙහි සරල අර්ථය "අල්ලා දෙවියන්ට යටත්වීම" යනුයි.
එකම සර්වබලධාරි අල්ලා දෙවියන් කෙරේ විශ්වාසය තැබීම මෙම ධර්මයේ මූලික ලක්ෂණය යි. අල්ලා දෙවියන් හැර වෙන දෙවිවරු නැති බවත්, අල්ලා දෙවියන්ගේ මනුෂ්‍ය ලෝකයේ සිටින එකම නියෝජිතයා තමන් පමණක් බවත් මහම්මත්තුමා ප්‍රකාශ කළේය.
٠ සර්වබලධාරි දෙවියන් කෙරේ විශ්වාසය තැබීම.
٠ අල්ලා දෙවියන් හා එතුමාගේ නියෝජිතයා වු මහම්මත් කෙරේ විශ්වාසය හා භක්තිය ප්‍රකාශ කිරීම. (කල්මා ඇදහිල්ල)

සුළු පිරිසකගෙන් ඇරඹුණු මෙතුමා ගේ අනුගාමික පිරිස ක්‍රමයෙන් වැඩි වූහ. මෙතුමාගේ දර්ශනයට බොහෝ අරාබි ජාතිකයෝ පක්ෂ වූහ.
අල්කුරාණය මහම්මත්තුමා ගේ දේශන ඇතුළත් ග්‍රන්ථය යි. මෙම දර්ශනයට විරුද්ධව කබා දේවස්ථානයේ පූජකවරු මෙන්ම යුදෙව් හා ක්‍රිස්තියානිවරු කටයුතු කළ හෙයින් ක්‍රි.ව. 662 දී මෙතුමා සිය අනුගාමික සුළු පිරිසක් සමඟ මැදීනා නුවරට පලා ගියේය.
මෙතුමා සාමකාමිව සිදුකළ දේශනා වලට විරුද්ධ බලවේග වැඩි වූ විට එය ජය ගැනීමට අනුගමනය කළ ක්‍රියාමාර්ග කීපයක් ලෙස අවි බලය ව්‍යාප්ත කිරීම හා "ජිහාද්" නමැති ආගමික යුද්ධ හඳුනාගත හැකිය.
මැදීනා නුවර දී තම ආගමික දර්ශනය දේශනා කළ මහම්මත්තුමා මුළු අරාබිය පුරාම ඉස්ලාම් ධර්මය ව්‍යාප්ත කළේය. ත්‍යාගශීලි බව, නිහතමානි බව, අවංක බව, සුරා සූදුවෙන් වැළකීම, කාන්තාවන්ට හා දෙමව්පියන්ට ගරු කිරීම ප්‍රගුණ කළ යුතු බව මෙහි දී උගන්වා ඇත.
මෙතුමාගේ ඉගැන්වීම් වල මූලික ලක්ෂණ කිහිපයක් හඳුනාගත හැකිය. එනම් :

٠ අල්ලා දෙවියන්ගේ එකම නියෝජිතයා තමන් බව ප්‍රකාශ කිරීම.
٠ ප්‍රතිමා හා මිත්‍ර වන්දනා ප්‍රතික්‍ෂේප කිරීම.
٠ කුල භේදය ප්‍රතික්‍ෂේප කිරීම හා දෙවියන් ඉදිරියේ සියලු මනුෂ්‍යයින් එක සමාන වීම.
ඉස්ලාම් ධර්මය විශ්වාස කරන බැතිමතුන් යුතුකම් මාලාවක් ඉටුකරයි.

٠ දවසට පස් වතාවක් දෙවියන් යැදීම. (සලාන් යාඥාව)
٠ රාමසාන් මාසයෙහි උපවාසය කිරීම, දුප්පතුන්ට දන්දීම. (සක්වාන්)
٠ එක් වරක්වත් මක්කමට වන්දනා ගමන් යෑම. (හජ්ජි)

ඉස්ලාම් ධ