ප්‍රවේණිය සහ පරිණාමය
  ٠ ජීවීන්ගේ ලක්ෂණ ප්ර වේණිගත වන ආකාරය.
٠ ප්‍රවේණි විද්යාරව මිනිසාට වැදගත් වන අයුරු.
٠ පරිණාමය පිළිබඳ ස්වභාවික වරණ වාදය ආශ්රිනත සාධක හා ක්රි යාවලිය.
……………………………………………………………………

ප්රවේණිය - ජීවීන් අතර පවතින විවිධත්වය

මිනිස් විශේෂයේ පවතින විවිධත්වය
එක ම ජීවී විශේෂයක පවතින විවිධත්වය හඳුනාගැනීමට මිනිසුන් අතර පවතින විවිධත්වය අධ්යයයනය කිරීම පහසුය.

සමේ වර්ණය, කෙස්වල වර්ණය, හිසකෙස්, කන්පෙති ආදී බාහිර ලක්ෂණ රාශියකින් මෙන්ම සමහර අවයව වල ක්රිශයාකාරිත්වය අනුව ද පුද්ගලයෝ විවිධත්වයක් දක්වති.

“පරම්පරාවෙන් පරම්පරාවට සම්ප්රේිෂණය වන ලක්ෂණ ආවේණික ලක්ෂණ ලෙස හැඳින්වේ.”

٠ ආවේණික ලක්ෂණ සම්ප්රේ්ෂණය වීම ආවේණික නම් වේ.
٠ ආවේණික ලක්ෂණ සම්ප්රේ්ෂණය වීමේ ක්රිකයාවලිය ප්ර වේණිය නම් වේ.
٠ ආවේණිය පිළිබඳ විද්යා්ත්මක හැදෑරීම කෙරෙන ක්ෂේත්ර ය ප්රේවේණි විද්යා ව නම් වේ.
(c) Shilpa Sayura Foundation 2006-2017