1800 පමණ වන විට බටහිර යුරෝපයේ විශාල කර්මාන්තශාලා බිහිවිය. එමඟින් මිනිසාගේ ජීවන තත්ත්වය උසස් වීම සිදුවූ නමුත් බරපතල ගැටළු රැසක් ද නිර්මාණ විය.
නාගරීකරණය, පරිසර දූෂණය අධික වීම, පෘථිවි ගෝලය උණුසුම් වීම, කාලගුණය වෙනස්වීම, ලෙඩ රෝග හා අකල් මරණ වැඩිවීම, වන විනාශය. කාර්මීකරණයෙන් දියුණු වූ රටවල් පසුව එම ගැටළු හඳුනාගෙන ඒවා අවම කිරීමට උපක්රීම යෙදීය. මේ අතර දියුණු වෙමින් පවතින රටවල ද කර්මාන්ත ක්ෂේත්ර යේ විශාල දියුණුවක් ඇති වෙමින් පවතී. එනිසා අප රට ද ඉහත ගැටළු වලට මුහුණ දෙමින් සිටී.
මෙම ගැටළු අවම කිරීමට පිළියම්
1. කාර්මික අපද්රපව්ය පිරියම් කර පරිසරයට නිදහස් කිරීම.
2. පරිසර දූෂක අවම වශයෙන් නිකුත් කරන විකල්ප ශක්ති ප්රරභව භාවිතය.
3. සැලසුම් කළ ක්ර මවත් නගර නිර්මාණ.
නාගරීකරණය
කාර්මීකරණයත් සමඟ පහසුකම් සහිත ජීවිතයක් ගත කිරීමේ අරමුණෙන් මිනිසුන් නගර වලට සංක්ර.මණය විය. මෙය නූතන නාගරීකරණයේ ආරම්භය යි. මෙම ක්ෂණික සංක්රයමණ නිසා අක්ර්මවත්, දූෂිත නගර ද බිහිවිය.
ඉන්ධන දහනය
ජල හිඟය
වායු දූෂණය
භූමිය මිළ අධික වීම
අපිරිසිදු තට්ටු නිවාස
අපරාධ හා ලෙඩ රෝග
මුඩුක්කු ඇතිවීම
යටිතල පහසුකම් දුර්වල වීම. මේ අතර ප්‍රධානය.
නමුත් සංවර්ධිත රටවල් මෙම තත්ත්වය මඟ හරවා ගැනීමේ උපක්රධම අනුගමනය කරයි.
1. ක්රධමවත් මහා මාර්ග, තට්ටු නිවාස, මැනවින් ස්ථානගත ආයතන හා ගොඩනැඟිලි, සේවා ස්ථාන, ක්රීරඩා පිටි ඉඳිකිරීම්
2. නඩත්තු සේවා හා මහජන සෞඛ්ය් පහසුකම් ක්ර මවත් ව ලබා දීම.
3. අධිවේගි, පුළුල් මාර්ග පද්ධති හා උමං මාර්ග භාවිතය.
4. අධිවේගි දුම්රිය.
5. පෞද්ගලික වාහන අසීමිතව නගරයට ඇතුළුවීම පාලනය කිරීම හා පොදු ප්රලවාහන සේවා විධිමත් කිරීම.
පරිසර දූෂණය
පරිසරයට අවශෝෂණය කළ නොහැකි ද්ර ව්යු පරිසරයට එකතු කිරීම හා අවශෝෂණය කළ නොහැකි වේගයකින් ද්රිව්යන පරිසරයට එකතු කිරීම පරිසර දූෂණය ලෙස හැඳින්විය හැකිය. වායු දූෂණය, ජල දූෂණය, පස දූෂණය වශයෙන් පරිසර දූෂණය සලකා බැලිය හැකිය.
පාරිසරික අර්බුද
කාබන් ඩයොක්සයිඩ්, මීතේන්, නයිට්රශජන් ඔක්සයිඩ්, ජලවාෂ්ප වැනි හරිතාගාර වායු, වායු ගෝලයේ ප්රඩමාණයට වඩා එකතු වීම නිසා වායු ගෝලයට ඇතුළුවන සූර්ය තාපය නැවත පරාවර්තනය නොවී වායු ගෝලීය උණුසුම වැඩි කිරීමට හේතු වේ. මෙය ගෝලීය උණුසුම ඉහළ යාම ලෙස හඳුන්වයි.