දෙදෙනකු අතර පවතින ලිංගික සම්බන්ධතාවක් නිසා එක් පුද්ගලයකුගෙන් තවත් පුද්ගලයකුට ආසාදනය විය හැකි රෝග ලිංගික සම්ප්රේ ෂණය වන රෝග ලෙස නම් කරයි.
මේ අතරින් ගොනෝරියා, සිපිලිස්, හර්පීස්, ඒඩ්ස් වැනි රෝග බහුල ය. ගොනෝරියා හා සිපිලිස් බැක්ටීරියා මඟින් බෝවන අතර හර්පීස් හා ඒඩ්ස් රෝග කාරකය වෛරස් ය. මේවා බාහිරව දැකගැනීමට අපහසු ය.
සිපිලිස් (උපදංශය)
٠ ට්රි(පොනීමා පැලිඩම් නමැති බැක්ටීරියාව මඟින් බෝවේ.
٠ රෝග කාරකය ඇතුළු වී මාස තුනකට පමණ පසු බිබිලි ඇතිවේ.
٠ වේදනා රහිතය. ඉබේ සුවවේ. මාස හයකට පමණ පසු උගුරේ වේදනාව සහ උණ ඇති වේ. එම රෝග තත්ත්වය ද ඉබේ සුවවේ. මේ අවස්ථාවේ රෝගය හඳුනාගතහොත් සුව කළ හැකිය.
ගොනෝරියාව (සුදු බිංඳුම)
මෙම රෝගය ගොනොකොකුස් බැක්ටීරියාව මඟින් බෝ කරයි. ලිංගේන්ද්රිුය ආශ්රි ත ව ස්රාරවයක් පිටවීම, අධික දැවිල්ල, මූත්රා අඩස්සිය වැනි රෝග ලක්ෂණ ඇති කරයි. ගොනෝරියාව ඇති මවක් නිසි ප්රදතිකාර නොගැනීමෙන් දරුවාගේ ඇස් අන්ධවීම, කොරවීම වැනි තත්ත්වයන් ඇතිවිය හැකි ය.
٠ හර්පීස් සිම්ප්ලෙක්ස් නම් වෛරසයෙන් බෝ වන මෙම රෝගයට ප්ර්තිකාර නැත.
٠ අධික වේදනාකාරි බිබිලි ඇතිවේ.
٠ ස්නායු පද්ධතිය අඩපණ කරයි.
٠ ස්නායු තුළ වෛරසය නිද්රාිගත වේ.
٠ නැවත නැවත මතුවේ.
٠ මරණය ළඟා නොවූනත් විඳවමින් ජීවත් වීමට සිදුවන රෝගයකි.
ඒඩ්ස් (AIDS)
A-Acquired - (නතු කරගත්)
I-Immune - (ප්ර තිශක්ති)
D-Deficiency - (ඌණතා)
S-Syndrome - (සහලක්ෂණය)
එම වචනවල මුල් අකුරු එක්වීමෙන් ඒඩ්ස් වචනය සෑදී තිබේ. වෛරසය ඇතුළු වී කාලයක් යෑමේ දී ප්රසතිශක්තිකරණ පද්ධතිය බිඳ වැටේ. ඒ හේතුවෙන් බැක්ටීරියා-දීලීර-වෛරස රෝග කාරකයන්ට මෙන් ම දරුණු පිළිකාවන්ට ගොදුරු වී මරණයට පත්වන තත්ත්වයක් ඇතිවේ. ඒඩ්ස් යනුවෙන් හැඳින්වෙන්නේ ආසාදනයේ අවසාන අවස්ථාවයි.
ඒඩ්ස් රෝග කාරක වෛරසය (HIV) (Human Immuno Defincy Virus)
මිනිස් සුදු රුධිරාණු විශේෂයකට ඇතුළු වී කාලයත් සමඟ ඒවා විනාශ කර දමයි.
මෙම සෛල විනාශ වීම නිසා ප්රයතිදේහ නිපදවීම අඩු වේ.
මෙනිසා සිරුරේ ප්ර තිශක්තිය මුළුමනින් ම බිඳ වැටේ. මාරාන්තික ඒඩ්ස් තත්ත්වයට පත්වන අවධියයි මේ.
HIV වෛරසය ඇතුළු වී අවු.2-15 කාලයක් සැලකිය යුතු රෝගී තත්ත්වයක් පෙන්නුම් නොකර ජීවත් විය හැකිය.
මේ අය රෝග වාහකයින් වේ. රෝගී තත්ත්වය ඇති වී වසර දෙකකට අඩු කාලයක දී මියයයි.
රෝග ලක්ෂණ
٠ අධික මහන්සිය
٠ උණ
٠ පාචනය
٠ ශරීරයේ බර අඩුවීම
٠ කැස්ස හා හතිය
٠ උල්ලෝගම් සහ වසා ග්රකන්ථි ඉඳිමීම
මෙම රෝගය ඕනෑම වයස් කාණ්ඩයකට අයෙකුට වැළඳීම මෙහි ඇති භයානක කමයි. එමෙන්ම එය සුවකළ නොහැක. මාරාන්තික ය. "ඒඩ්ස් බෝ වන්නේ ලිංගික ඇසුරකින් පමණක් නොවේ. රුධිර පාරවිලනයේ දී ද, ජීවාණුහරණය නොකළ එන්නත් කටු මඟින් ද වෛරසය ශරීරගත වේ. ඒඩ්ස් ආසාදිත මවකගේ කුස තුළ සිටින දරුවාට ප්ර සුත්රි යේ දී හෝ මව්කිරි දීමේ දී වෛරසය සම්ප්රේැෂණය වේ."