මිනිසාගේ මැදිහත් වීමෙන් ශාක බෝකර ගැනීම කෘත්රීමම වර්ධක ප්ර චාරණය නම් වේ. මෙමඟින් ප්රදයෝජන කිහිපයකි.
٠ බීජ නැති ශාකවලින් අලුත් පැළ ලබාගැනීමට හැකිවීම.
٠ වැඩි අස්වැන්නක් ලබා ගැනීමට හැකිවීම.
٠ කෙටි කාලයක දී විශාල පැළ සංඛ්යාිවක් ලබා ගැනීමට හැකිවීම.
٠ වැඩි දියුණු කළ ශාක ප්රළභේද බෝ කර ගත හැකිවීම.
ශාක කෘත්රීඩම ව බෝකර ගැනීමට එහි වර්ධක ප්රගජනන හැකියාව ප්ර.යෝජනයට ගැනේ. මෙහිදී විවිධ ක්රවම භාවිත කෙරේ. අතු බැඳීම, බද්ධ කිරීම හා පටක රෝපණය එවැනි ක්රපම කීපයකි.