උත්තේජයේ දිශාව අනුව වෙනස් නොවන ශාක සන්නමන චලන ලෙස හැඳින්වේ.
නිදසුන් නිදිකුම්බා ශාක ඇල්ලූ විට හැකිලේ. සවස් වන විට තෝර, මාර, කතුරුමුරුංගා ශාකවල පත්‍ර හැකිලේ. මේවා ද ශාක චලන නමුත් උත්තේජයේ දිශාව අනුව වෙනස් නොවන ශාක ය.
මෙය නින්ද්‍රා සන්නමය චලනය නම් වේ. මෙම පත්‍ර සරල පත්‍ර නොව සංයුක්ත පත්‍ර ය. එම පත්‍රවල නටුවේ මුල හා පත්‍රිකාවල නටුවේ මුල ගැටයක් මෙන් මහත් වූ කොටස උපධානය නම් වේ. සවස් වන විට ආලෝක තීව්‍රතාව අඩුවීම නිසා මෙම උපධාන ප්‍රදේශයේ සෛලවලින් ජලය බැහැර වෙයි. සෛලවල ශුනතාවයේ වෙනස්වීම නිසා ඇතිවන බැවින් සන්නමය චලන ශුනතා චලන ලෙස ද හඳුන්වයි.