පෝච්චියක සිට වූ ශාකයක් කාමරයක් තුළ ජනේලයක් අසල සති කිහිපයක් තැබීමෙන් ශාක කඳ ජනේලය දෙසට නැමී වැඩෙනු දැකි හැකිය. මෙය ශාක චලනයකි. මෙම චලනය වර්ධනයක් සහිත ව සිදුවේ. මෙහි උත්තේජය ආලෝකය යි. ප්‍රතිචාරය ඒ දෙසට නැමී වැඩීම යි.
උත්තේජයේ දිශාව වෙනස් කළහොත් චලන දිශාව ද වෙනස්වේ.
උත්තේජයේ දිශාව වෙනස් කළහොත් චලන දිශාව ද වෙනස්වේ.