නිරෝගි පුද්ගලයකුගේ (වැඩිහිටියකු) රුධිරගත ග්ලූකෝස් සාන්ද්‍රණය රුධිරය ඝන සෙ.මී. 100ක මි.ග්‍රෑ.90ක් වේ. රුධිරයේ ග්ලූකෝස් සාන්ද්‍රණය වැඩි වූ විට එහි සමස්ථිතිය පවත්වා ගැනීමට ඉන්සියුලින් හෝමෝනය උපකාරි වේ.
ජල තුල්‍යතාව පාලනය කරගැනීම
රුධිරයේ ඇති ජල ප්‍රමාණය අඩු වූ විට ADH හෝමෝනයේ පාලනයෙන් වෘක්කවල දී ජලය ප්‍රතිශෝෂණය වැඩි වේ. ඒ අනුව මූත්‍ර සමඟ බැහැර වන ජලය අඩු වේ.
දේහය තුළ ජලය වැඩියෙන් ඇති විට වෘක්කවල දී ජලය ප්‍රති අවශෝෂණය අඩු වී එයින් පිටවන ජල ප්‍රමාණය වැඩි වී මූත්‍ර වැඩියෙන් පිටවේ. මේ අන්දමට දේහයේ ජල තුල්‍යතාව පවත්වා ගැනේ.