සාමාන්‍යයෙන් මිනිස් සිරුරේ උෂ්ණත්වය 370C (98.40F) පමණ විය යුතුය. එය 34.50C - 390C අතර වෙනස් විය හැකිය.
බාහිර පරිසර උෂ්ණත්වය වැඩිවන විට ශරීරය හා පරිසරය අතර උෂ්ණත්ව වෙනස අඩුවේ. ඒ නිසා ශරීරයෙන් තාපය ඉවත් වීම අඩුවේ. ඒ අනුව ශරීර උෂ්ණත්වය සුළු වශයෙන් ඉහළ නැංවේ.
එමෙන්ම අවට පරිසර උෂ්ණත්වය අඩුවන විට ශරීරය හා බාහිර පරිසරය අතර උෂ්ණත්ව වෙනස වැඩි වේ. එවිට ශරීරයෙන් තාපය පිටවීම වැඩිවේ. ඒ නිසා ශරීර උෂ්ණත්වය සුළු වශයෙන් අඩු වේ.