වෘෂණ (පිරිමින්ගේ) - testes
٠ මෙහි තිබෙන අන්තරාල සෛල ටෙස්ටොස්ටෙරෝන් හෝමෝනය නිපදවයි. එමඟින් පුරුෂයන්ගේ ද්වීතියික ලිංගික ලක්ෂණ ඇති කරයි.
٠ තරුණ වයසට පත් වීමේ දී කටහඬ රළු වීම, රැවුල වැඩීම, පපුවේ-කිහිලිවල-ලිංගේන්ද්‍රිය වටා රෝම වැඩීම ආදිය පිරිමින්ගේ ද්විතීයික ලිංගික ලක්ෂණ කීපයකි.
ඩිම්බ කෝෂ (ස්ත්‍රීන්ගේ) - ovaries
٠ ඩිම්බ කෝෂ තුළ ඊස්ට්‍රජන් හා ප්‍රොජෙස්ටරොන් යන හෝමෝන නිෂ්පාදනය වේ. එමඟින් ස්ත්‍රී ද්වීතියික ලිංගික ලක්ෂණ ඇතිකරයි.
٠ උකුළු පුළුල් වීම, ස්තන ග්‍රන්ථි වැඩීම, කිහිලිවල-ලිංගේන්ද්‍රිය වටා රෝම වැඩීම ආදිය ස්ත්‍රී ද්වීතියික ලිංගික ලක්ෂණයි.