මෙය වකුගඩුවලට ඉහළින් පිහිටියකි.
٠ මෙම ග්‍රන්ථියේ බාහිකයෙන් හා මජ්ජාවෙන් හෝමෝන නිපදවයි.
٠ අධිවෘක්ක බාහිකයෙන් ඇල්ඩොස්ටෙරොන් හා කෝටිසෝල් හෝමෝන නිපදවේ.
٠ අධිවෘක්ක මජ්ජාවෙන් නිෂ්පාදනය වන්නේ ඇඩ්රීනලින් හා නෝඇඩ්රිනලින් ය.
٠ ඇල්ඩොස්ටෙරොන් හෝමෝනයෙන් මූත්‍ර සමඟ පිට වී යන ලවණ ප්‍රමාණය යාමනය කරයි.
٠ කෝටිසෝල් හෝමෝනයෙන් රුධිරයේ ග්ලුකෝස් මට්ටම ඉහළ නංවයි.
ශරීරයට වැඩිපුර ශක්තිය වුවමනා වූ විට දී සහ මානසික ආතති තත්ත්වයන් හි දී මේ හෝමෝනය නිපදවේ.