බෙල්ලේ ඉදිරිපස ස්වරාලයට පහළින් ස්වාස නාලය දෙපැත්තේ පිහිටා ඇති මෙහි කණ්ඩිකාදෙකකි. මෙම කණ්ඩිකා දෙකෙහි පැරාතයිරොයිඩ් ග්‍රන්ථි හතරකි.
٠ තයිරොයිඩ් ග්‍රන්ථියෙන් ස්‍රාවය වන්නේ තයිරොක්සීන් හෝමෝනය යි.
٠ රුධිරය මඟින් සිරුර පුරා සංසරණය වන මෙම හෝමෝනය හැම සෛලයකටම ගමන් කරයි.
٠ මෙමඟින් පරිවෘත්තීයේ වේගය වැඩිවන අතර සෛල තුළ නිෂ්පාදනය වන ප්‍රෝටීන් ප්‍රමාණය ද වැඩි කෙරේ.
٠ මෙම හෝමෝනය නිපදවීමට අයඩින් වුවමනාය. අයඩින් ඌණතාවක් වේ නම් තයිරොයිඩය ක්‍රමයෙන් විශාල වේ. මේ රෝගී තත්ත්වය ගලගණ්ඩය යි.
٠ මෙම ග්‍රන්ථියේ ඛණ්ඩිකා දෙකේ ගිලී පැරාතයිරොයිඩ් ග්‍රන්ථි හතරක් ඇත. මින් පැරත් හෙවත් පැරාතයිරොයිඩ් හෝමෝනය නිපදවේ. එමඟින් රුධිරයේ කැල්සියම් මට්ටම පාලනය කෙරේ.
අග්න්‍යාසයේ ලැන්ගර්හැන්දීපිකා සෛල - Islets of Lanerhan

٠ මෙම සෛල තුළ හෝමෝන නිපදවන සෛල දෙවර්ගයකි. ඇල්ෆා සහ බීටා යනුයි.
٠ ඇල්ෆා සෛලය නිපදවන හෝමෝනය ග්ලූකගන් ය. බීටා සෛලය නිපදවන්නේ ඉන්සියුලින් හෝමෝනය යි.
٠ මෙම හෝමෝන දෙක මඟින් රුධිරයේ ග්ලුකෝස් මට්ටම යහපත් තත්ත්වයක පවත්වා ගනී.