මොළයේ හයිපොතැලමසයේ පාදයෙහි පිහිටා ඇත.
පිටියුටරිය හයිපොතැලමසය මඟින් ක්‍රියාකරවයි.
මෙහි නිපදවන හෝමෝන.
٠ TSH හෙවත් තයිලොයිඩ උත්තේජක හෝර්මෝනය-තයිලොයිඩයේ ස්‍රාවි ක්‍රියා පාලනය කරයි.
٠ ACTH අධිවෘක්ක බාහික උත්තේජක හෝමෝන-අධිවෘක්ක බාහිකයේ ස්‍රාවි ක්‍රියා පාලනය කරයි.
٠ FSH ස්‍යුනික උත්තේජක හෝමෝනය-ඩිම්බ වර්ධනය කෙරේ බලපායි. ශුක්‍රානු නිපදවීම උත්තේජනය කරයි.
٠ LTH/PRL ප්‍රෝලැක්ටික් හෝමෝනය-ස්ථන ග්‍රන්ථිවල කිරි නිපදවීම උත්තේජනය කරයි.
٠ GH වර්ධක හෝමෝනය/සොමැටොට්‍රොපින්-සිරුරෙහි වර්ධනය පාලනය කරයි.
٠ LH ලුටේයිනීකාරක හෝමෝනය-අන්තරාල සෛල හා ස්‍යුනිකා සෛල හෝමෝන ස්‍රාවය සඳහා උත්තේජනය කරයි.
හයිපොතැලමසයෙන් නිපදවන අපර පිටියුටරියෙන් ස්‍රාවය වන හෝමෝන දෙකකි.
1. ඔක්සිටොසීන් - ප්‍රසූතියේ දී ගර්භාෂ බිත්ති සංකෝචනය කිරීම. ක්ෂීරපායින්ගේ ස්තන ග්‍රන්ථිවලින් කිරි ස්‍රාවය වීමේ ප්‍රතීක පාලනය කරයි.
2. ඇන්ටිඩයියුරෙටික් - සිරුරෙහි ජල තුල්‍යතාව පාලනය කරයි.
පිටියුටරිය හයිපොතැලමසය මඟින් ක්‍රියාකරවයි.