හෝමෝන නම් රසායනික ද්‍රව්‍ය මඟින් අස්නායුක සමායෝජනය ඇති වේ. නිර්නාල ග්‍රන්ථි හෙවත් අන්තරාසර්ග ග්‍රන්ථි තුළ නිෂ්පාදනය වන හෝර්මෝන රුධිරය මඟින් පරිවහනය සිදුවේ.
මිනිස් සිරුරේ ඇති ප්‍රධාන නිර්නාල ග්‍රන්ථි
පිටියුටරි ග්‍රන්ථිය
තයිරොයිඩ් ග්‍රන්ථිය
අග්න්‍යාසයේ ලැන්ගහැන්දීපිකා
අධිවෘක්ක ග්‍රන්ථි
වෘෂණ
ඩිම්බ කෝෂ
මිනිස් සිරුරේ ඇති ප්‍රධාන නිර්නාල ග්‍රන්ථි
පිටියුටරි ග්‍රන්ථිය
තයිරොයිඩ් ග්‍රන්ථිය
අග්න්‍යාසයේ ලැන්ගහැන්දීපිකා
අධිවෘක්ක ග්‍රන්ථි
වෘෂණ
ඩිම්බ කෝෂ