අනුදැනුමක් නැතුව උත්තේජයකට ක්ෂණිකව සිදුවන ප්‍රතිචාර ප්‍රතීක ක්‍රියා නම් වේ. සමේ සිට සංවේදක නියුරෝන දිගේ සිෂුම්නාන වෙත ආවේග එන අතර සුෂුම්නාවේ පාලනයෙන් චාලක නියුරෝන දිගේ ද්විශීර්ෂ පේෂි කරා ආවේග යැවේ. එවිට එම පේෂිය සංකෝචනයෙන් ප්‍රතිචාරය සිදු වේ.
ප්‍රතීක ක්‍රියාවක් සිදු වීම සඳහා ගමන් ගන්නා මාර්ගය ප්‍රතීක චාපය නම් වේ. රත් වූ දේක අත ගැටුණු වහාම අත ඉවතට ගැනීමේ දී එම ප්‍රතිචාරය (ප්‍රතීක ක්‍රියාව) සිදුවීමට ආවේග ගමන් ගන්නා මාර්ගය මෙසේය. සම→ සංවේදක නියුරෝන → සුෂුම්නාව → චාලක නියුරෝනය → ද්විශීර්ෂ පේෂිය
පොදුවේ ප්‍රතීක චාපය මෙසේ දැක්විය හැකිය.
ප්‍රතිග්‍රාහක → සංවේදක නියුරෝනය → සුෂුම්නාව → චාලක නියුරෝනය → කාරකය