ස්නායුක සමායෝජනය
 ජීවින් තුළ ප්රනතිචාරයක් ඇති කරලීමට යම් පරිසර විපර්යාසයක් සමත් වේ නම් එම පරිසර විපර්යාසය උත්තේජයක් ලෙස හැඳින්වේ. ශබ්ද උත්තේජය ප්ර තිගහණය කරනුයේ ඉන්ද්රි ය/අවයවය ය. උත්තේජයට ප්රකතිචාර දක්වන ශරීර කොටස් හඳුන්වන්නේ කාරක නමිනි.

ප්රසණීත ආහාරයක සුවඳ දැණුනු විට ඛේටය ස්රාතවය වේ. මෙහි උත්තේජය (stimulus) ආහාරයේ සුවඳ යි. එම උත්තේජය ප්රවතිග්රවහණය කළේ නාසයෙනි. ඊට ප්රදතිචාර දැක්වූයේ ඛේට ග්රතන්ථිය යි (salivary glands). එනම් කාරකය ඛේට ග්රණන්ථිය යි. ප්රසතිචාරය (response) ඛේටය ස්රා්වය වීම යි.

ඔබගේ අත රත් වූ දෙයක ස්පර්ශ වේ. එවිට වහාම ඔබගේ අත එයින් ඉවතට ගැනේ. මෙහි උත්තේජය තාපය යි. සංවේද ඉන්ද්රිූය සම ය. ප්රටතිචාරය අත ඉවතට ගැනීමේ චලනය යි. කාරකය අතේ පේශිය වේ.

අවට පරිසරයේ තොරතුරු මෙන්ම ශරීර අභ්යයන්තරයේ තත්ත්වයන් ද සංවේදි ඉන්ද්රියය තුළ තිබෙන ප්‍රතිග්රාටහක මඟින් දැනගනු ලබයි. ඊට ප්ර තිචාර දක්වන්නේ කාරක යි. අප සිරුර තුළ තිබෙන කාරක දෙවර්ගයකි. ඒවා පේශි (muscles) හා ග්ර න්ථි (glands) වේ.

උත්තේජ පිළිබඳ පණිවුඩ (impulses) නියමිත කාරක වෙත සම්බන්ධීකරණය විය යුතුය. ප්රරතිග්රාටහක හා කාරක අතර ඇති වන මෙම සම්බන්ධීකරණය “සමායෝජනය” (co-ordination) නමින් හැඳින්වේ.

සමායෝජනය සිදුවන ක්රඩම දෙකකි.

1. ස්නායුක සමායෝජනය - nervous co -ordination (ස්නායු පද්ධතියේ සහභාගිත්වයෙන් සිදුවන සමායෝජනය)
2. අස්නායුක සමායෝජනය - non nervous co-ordination (ස්නායු පද්ධතියේ සහභාගිත්වයක් නොමැතිව සිදුවන සමායෝජන)

මෙය සිදුවන්නේ හෝමෝන නම් රසායනික ද්රිව්යoයක් ආධාරයෙනි. එහෙයින් අස්නායුක සමායෝජනය "හෝමෝන සමායෝජනය" හෙවත් "රසායනික සමායෝජනය" (chemical co -ordination) නම් වේ.
(c) Shilpa Sayura Foundation 2006-2017