٠ වගාබිම් ආශ්‍රිතව පසෙහි ව්‍යූහය හා සවිවර බව රැකගැනීම සඳහා ප්‍රමාණවත් තරම් බෝගවල අවශේෂ ද්‍රව්‍ය වගාබිම්වල ඉතිරි කිරීමට ගොවීන් දිරිගැන්විය යුතු ය.
٠ කොම්පෝස්ට් පොහොර භාවිතය දිරිගැන්වීම
٠ කෘමිනාශක හා වල් නාශක භාවිතය වෙනුවට විකල්ප ක්‍රම හඳුන්වා දීම.
එවැනි ක්‍රම කිහිපයක්,
٠ ජෛව පාලනය
٠ බහු බෝග වගාව
٠ කෘමීන්ට ඔරොත්තු දෙන වර්ගයේ බෝග අභිජනනය කිරීම
කැලි කසළ පුරවා ඉඩම් ගොඩ කරන ස්ථාන පවත්වා ගෙන යාමේ දී ඒවායෙන් කාන්දු වන දූෂිත ජලය පවිත්‍ර කර පසට එකතු වීමට සැලැස්විය යුතුය. අපද්‍රව්‍ය පසට එකතු කිරීම වෙනුවට ඒවා විශේෂයෙන් සකස් කළ උදුන් තුළ පුළුස්සනු ලැබේ. එහි දී අපද්‍රව්‍ය පූර්ණ දහනයට ලක් වීමය ප්‍රමාණවත් ඉහළ උෂ්ණත්වයක් ලබාදේ.
ප්ලාස්ටික්, වීදුරු, ලෝහමය අපද්‍රව්‍ය පසට එකතු කිරීම වෙනුවට ප්රතිභක්රීකරණය කළ හැකිය. ඉවතලන දෑ ප්‍රතිචක්‍රීය කරණය කිරීමෙන් ස්වභාවික සම්පත් හා බලශක්ති සංරක්ෂණයටත් ගෘහාශ්‍රිත අපද්‍රව්‍ය ප්‍රමාණය අවම කිරීමටත් ඉඩ සැලසේ.