පසේ ආම්ලික හා භාස්මික ස්වභාවය පෙන්නුම් කරන දර්ශකය වේ. pHඅගය මඟින් පසෙහි යම් අයනයක් පැවතීම, එම අයනය පවතින ප්‍රමාණය හා ඒවා පෝෂක ලෙස ශාකවලට ලබාගත හැකි බව තීරණය වේ. වර්ෂා ජලයෙන් හා ක්ෂුද්‍ර ජීවීන්ගේ විවිධ ක්‍රියාකාරකම් මඟින් පසට හයිඩ්රජන් අයන එකතු වේ.
ශාක වර්ධනය සඳහා අවශ්‍ය පෝෂක පසෙන් ඉවත් වීම හා ජලය මඟින් පසෙහි අඩංගු කැටායන ඉවත්වීම ද පසෙහි ආම්ලික බව ඉහළ යාමට හේතුවේ. මෙසේ හයිඩ්රජන් අයන සාන්ද්‍රණය වෙනස් වීම හේතුවෙන් පසේ pH අගය වෙනස් වේ.
පසෙහි ගුණාත්මක බව වෙනස් වීම හා එමඟින් ඇති කරන බලපෑම
බාහිර බලපෑම් අවම විටක දී පසේ ගුණාත්මක බව ස්වභාවිකව ම පාලනය වේ. එහෙත් මිනිස් ක්‍රියාකාරකම් හා ස්වභාවික සිදුවීම් නිසා පසේ ගුණාත්මකභාවය බිඳ වැටේ.
٠ විවිධ සංවර්ධන ව්‍යාපෘති හා අක්‍රමවත් ඉඳිකිරීම්
٠ වන විනාශය නිසා පසට අවශ්‍ය පෝෂක කොටස් එකතු වීම අවම වීම
٠ අඛණ්ඩ බෝග වගාව හා ඒවාට යොදන රසායනික පොහොර හා කෘමි නාශක එක්රැස් වීමෙන්
٠ අම්ල වැසි මඟින් සල්ෆියුරික්, නයිට්‍රික් ආදී අම්ල පසට එක්වීමෙන්
٠ ඉවතලන ප්ලාස්ටික් හා අනෙකුත් කැලිකසල, මල මූත්‍ර වශාල වශයෙන් පසේ තැන්පත් වීමෙන්