පසේ විවිධ ප්‍රමාණවල ඝන අංශු අඩංගු වේ. අංශු වල විශාලත්වය අනුව ඒවා ප්‍රධාන ආකාර හතරක් යටතේ වර්ග කෙරේ.
٠ බොරලු හා දලවැලි 2 - 0.2 mm
٠ සියුම් වැලි 0.2 - 0.02 mm
٠ රොන්මඩ 0.02 - 0.002 mm
٠ මැටි අංශු 0.002 mm ට අඩු
විවිධ ස්ථාන වල ඇති පස්වල අන්තර්ගත විවිධ ප්‍රමාණයේ අංශු ප්‍රතිශත එකිනෙකට වෙනස් බැවින් වයනය විවිධ වේ. මෙම සංයුතීන් ඇසුරු කර ගනිමින් මැටි, වැලි හා ලෝම් වශයෙන් මූලික ආකාර තුනක් යටතේ පස් වර්ග කරයි.
පසේ ගුණාත්මක බව කෙරෙහි බලපාන සාධක
පාංශු ජලය, පාංශු වාතය, මැටි ඇතුළු අනෙකුත් අකාබනික ද්‍රව්‍ය හියුමස් හා පාංශු ජීවීන් පසෙහි ගුණාත්මකභාවය තීරණය කරන ප්‍රධාන සාධක වේ.