වගා බිම් වලට යොදන රසායනික පොහොර වලින් කොටසක් සෝදා යෑම් මඟින් ජලාශවලට එක් වේ. සමහර විට ගෘහාශ්‍රිත අපවිත්‍ර ජලය ජලාශ වලට එකතු කිරීම කෙරේ. එමඟින් ජලාශවල නයිට්රේට් හා පොස්පේට් අයන සාන්ද්‍රණය ඉහළ යයි.
මෙම සාන්ද්‍රණය ඉහළ මට්ටමකින් පවතින විට ඇල්ගී වර්ධනය වී ජලය මත පාවෙන කොළ පැහැති පෙණ ස්තරයක් සාදයි. මෙලෙස වර්ධනය වූ ඇල්ගී මිය යත් ම ඒ මත බැක්ටීරියා ක්‍රියා කිරීම නිසා ඒවා අප්‍රසන්න ගන්ධයකින් යුතු ජීර්ණ ද්‍රව්‍ය බවට පත් වේ. ජල ප්‍රවාහයක් මේ අන්දමින් අහිතකර වෙනස්වීම් වලට ලක්වීම සුපෝෂණය (eutrophication) යනුවෙන් හැඳින්වේ