ජලයේ ෆ්ලුවොරයිඩ් අයන සාන්ද්‍රණය 1ppm පමණ මට්ටමක පැවතීම මිනිසාට හා පරිසරයට හානි කර නොවේ. මේ නිසා ෆ්ලුවොරයිඩ් අයන සාන්ද්‍රණය 1ppm දක්වා ගෙන ඒමට සමහර රටවල ජල සැපයුම් වලට සෝඩියම් ෆ්ලුවොරයිඩ් එකතු කරයි.
එමඟින් දත් දිරා යාම පාලනය වන බව අනාවරණය වුවත් අධික ෆ්ලුවොරයිඩ් අයන සාන්ද්‍රණයක් සහිත ජලය පානයෙන් දත්වලට මෙන්ම වකුගඩු ආබාධ ඇති කිරීමට හේතු වෙයි.
ශ්‍රී ලංකාවේ සමහර පෙදෙස්වල භූගත ජලයේ ඉහළ සාන්ද්‍රණයකින් යුතු ෆ්ලුවොරයඩ් අයන අඩංගු වේ. එම ජලය දීර්ඝ කාලයක් පානය කිරීමෙන් දත්වල ඉවත් කළ නොහැකි කහදුඹුරු පැහැති පැල්ලම් ඇතිවේ.