කැල්සියම් හා මැග්නීසියම් අයන දියවීමෙන් ජලයේ කඨිනත්වය ඇති වේ. කැල්සියම් හයිඩ්රයජන්කාබනේට් ලවණ මඟින් කඨිකත්වය ඇති වූ ජලය රත් කිරීමේ දී කැල්සියම් අයන, කැල්සියම් කාබනේට් ලෙස අවක්ෂේප වේ.
Ca(HCO3(aq) → CaCO3(s) + CO2(g) + H2O(I)
එමඟින් ජලයේ කඨිකත්වය ඉවත් වේ. ඒ අනුව කැල්සියම් හෝ මැග්නීසියම් හයිඩ්ර ජන්කාබනේට් මඟින් ඇති කරන කඨිකත්වය තාවකාලික කඨිකත්වය කි. ජලයේ දිය වූ කැල්සියම් සල්ෆේට් හෝ මැග්නීසියම් සල්ෆේට් ලවණ මඟින් ස්ථීර කඨිකත්වයක් ඇති කරයි. එය රත් කිරීමේ දී ඉවත් නොවේ. නමුත් පහත ක්‍රම මඟින් එය ඉවත් කළ හැකිය.
මෙය කඨින ජලය (hard water) මෘදු ජලය (soft water) බවට පත් කිරීම ලෙස හැඳින්වේ.
٠ සේදුම් සෝඩා ජලයට එකතු කිරීම මඟින් කැල්සියම් හා මැග්නීසියම් අයන ඒවායේ කාබනේට් ලෙස අවක්ෂේප කිරීම. Na2CO3(aq) + Ca2+(aq) → CaCO3(s) + 2Na+(aq)
٠ අයන හුවමාරු කුලුනු තුළින් ගමන් කරවා Mg2+ හා Ca2+ අයන ඉවත් කිරීම.