ජලයේ දිය වී ඇති ලවණ හේතුවෙන් එහි ලවණතාව ඇති වේ. මිරිදිය මසුන්ට කරදියේත් කරදිය මසුන්ට මිරිදියේත් ජීවත් විය නොහැකිය. ඔවුන් හැඩගැසී ඇති ලවණතාවට වඩා වෙනස් ලවණාතාවකින් යුත් මාධ්‍යයක ජීවත් වීමට එම මසුන් අසමත් ය. ජලයේ ගුණාත්මකභාවය සැලකීමේ දී එහි ලවණතාව වැදගත් සාධකයකි.
භූගත ජලය අධික ලෙස භාවිතයට ගැනීම, කෘෂි නිෂ්පාදන, සබන්, ක්ෂාලක බහුලව එකතු වීමෙන් ජලයේ ලවණතාව ඉහළ යයි. භූගෝලීය ලක්ෂණ හේතුවෙන් මිරිදිය සමඟ කරදිය එකතු වීමෙන් හා සුනාමි තත්ත්වයන් නිසා ජලයේ ලවණතාව ඉහළ යයි.
pH අගය
ජල නියැදියක pH අගය මඟින් එහි ආම්ලික හෝ භාස්මික ස්වභාවය දැක්වෙයි. ජලයේ ගුණාත්මකභාවය පිළිබඳ pH අගය ද වැදගත් රසායනික සාධකයක් වේ. ජලයේ විවිධ සංඝටක පැවතීම හා ඒවා පවතින ප්‍රමාණ pH අගය අනුව තීරණය වේ. වෙසෙසින් ම පානය කිරීමට කෘෂි කටයුතු සඳහා යෝග්‍ය බව තීරණය කිරීමේ දී pH අගය සැලකිල්ලට ගැනේ.
භූගත ජලය අධික ලෙස භාවිතයට ගැනීම, කෘෂි නිෂ්පාදන, සබන්, ක්ෂාලක බහුලව එකතු වීමෙන් ජලයේ ලවණතාව ඉහළ යයි. භූගෝලීය ලක්ෂණ හේතුවෙන් මිරිදිය සමඟ කරදිය එකතු වීමෙන් හා සුනාමි තත්ත්වයන් නිසා ද ජලයේ ලවණතාව ඉහළ යයි.
බැර ලෝහ
විවිධ බැර ලෝහවල අයන සාන්ද්‍රණ ද ජලයේ ගුණාත්මක බව තීරණය කෙරෙන ප්‍රබල සාධකයකි. කැඩ්මියම් (Cd), ලෙඩ් (Pb), ම'කරි (Hg), කොපර් (Cu), සින්ක් (Zn), නිදසුන් ය.
කැඩ්මියම්
කාර්මික අපද්‍රව්‍ය හා සින්ක් පතල් වලින් පිට කෙරෙන අපද්‍රව්‍ය මඟින් කැඩ්මියම් ජලයට එකතු වේ. ලෝහ ආලේපනයේ දී හා තැඹිලි පාට වර්ණක නිපදවීමේ දී ද කැඩ්මියම් භාවිත කෙරේ. පානීය ජලය කොටස් බිලියනයක අඩංගු කැඩ්මියම් කොටස් ගණන (Parts per billion - ppb) සඳහා නිර්දේශිත ඉහල සීමාව වන 10 ppb (10 ug dm-3) ඉක්මවා පැවතීම අතිශය විෂදායි වේ. අධි රුධිර පීඩනය, වකුගඩු හානි ඇති වීමට හා රතු රුධිරානු විනාශ කිරීමට කැඩ්මියම් හේතු වේ.
ලෙඩ් (ඊයම්)
ජල පද්ධති වල එක්රැස් වන ලෙඩ් සපයන ප්‍රධාන ප්රභවය නම්, ලෙඩ් එකතු කරන පෙට්‍රල් ය. පානීය ජලයේ ලෙඩ් සංයුතිය 50 ppb ඉක්ම නොවිය යුතු ය.
ළමුන්ගේ මානසික ක්‍රියාකාරිත්වයට බාධා කිරීමට ලෙඩ් විෂ වීම හේතු වන බව විශ්වාස කෙරේ. ලෙඩ් විෂ වීම මඟින් රක්තහීනතාව, මස්පිඩු වේදනාව, අධික වෙහෙසකර බව ඇති විය හැකිය.
ම'කරි (රසදිය)
ගල් අඟුරුවල 1 පමණ අල්ප සාන්ද්‍රණයකින් ම'කරි අන්තර්ගත වේ. එහෙත් ගල් අඟුරු විශාල ලෙස භාවියට ගැනෙන නිසා ම'කරි පරිසරයට එකතු වේ. රසායනාගාර වල හා නිවෙස්වල භාවිත කරන උෂ්ණත්වමාන, පීඩනමාන ආදිය බිදී යාමේ දී රසදිය පරිසරයට එකතු වේ.
නැව් මත ආලේපිත තීන්ත, කාර්මිික අපද්‍රව්‍ය ආදිය ජලයේ ම'කරි සාන්ද්‍රණය ඉහළ යාමට හේතු වේ. ඒ අනුව ආහාර දාම ඔස්සේ ජීවීන් තුළ ම'කරි එක්රැස් වේ. අන්ධ භාවය, පක්ෂඝාතය, ස්නායු ආබාධ හා උපතේ දී ඇතිවන විකෘතිතා මෙනිසා ඇතිවිය හැකිය.