අප පරිභෝජනය කරන ජලය අප එය ලබාගන්නා ප්ර්භවය අනුව වර්ග කළ හැකිය.
٠ ගංඟා හා ජලාශවලින් ලබාගන්න පහත් බිම් ආශ්රිඅත මතුපිට ජලය
٠ කඳුවැටි හා උස් බිම් ආශ්රි ත ජල පෝෂක ප්රරදේශවල පිහිටි ජලය
٠ පොළොව යට පිහිටි ජල ප්ර්වාහ, උල්පත් ආදි භූගත ජලය ජලයේ ගුණාත්මක භාවය කෙරෙහි බලපාන සාධක හා ඒවායේ බලපෑම
යම් කාර්යයක් සඳහා ජලය භාවිත කිරීමේ දී එහි ගුණාත්මක භාවය සලකා බැලීම වැදගත් ය. ලෝක සෞඛ්යද සංවිධානය ද ජලය සඳහා ප්රාමිතීන් හඳුන්වා දී ඇත. මෙම ප්රතමිතීන්ට අනුව එහි අඩංගු මූලද්රධව්යසමය සංඝටක, අයන කාණ්ඩ ලෙස පවතින සංඝටක ප්රිමාණ හා pHඅගය දැක්විය හැකිය. මීට අමතර ව දිය වී ඇති කාබනික ද්ර ව්යත ප්රිමාණය, වායු ප්රදමාණ හා රෝග කාරක ක්ෂුමද්ර ජීවීන් පැවතීම ආදිය ද ජලයේ ගුණාත්මකභාවයට බලපායි.
පානීය ජලයේ pH අගය 6-9 අතර පැවතිය යුතු බව ලෝක සෞඛ්යක සංවිධානය පෙන්වා දී ඇත. ලෝක සෞඛ්යා සංවිධානය පෙන්වාදී ඇති ප්රණමිතීන් කිහිපයක් පහත දැක්වේ.