කාබන්වල ඔක්සයිඩ
 

කර්මාන්තශාලා-රථවාහන-තාප බලාගාර හා ගෘහස්ථ කටයුතුවල දී පොසිල ඉන්ධන දැවීමත්, කාබනික අපද්‍රව්‍ය දැවීමත් නිසා කාබන්මොනොක්සයිඩ් හා කාබන් ඩයොක්සයිඩ් වායුගෝලයට එකතු වීම ඉහළ යමින් පවතී.
මෙම වායු ගන්ධ රහිත අවර්ණ වායු වේ. මෝටර් රථ ඇන්ජින් තුළින් පිටවන කාබන්මොනොක්සයිඩ් විෂ වායුවකි. කාබන්ඩයොක්සයිඩ් ජීවීන්ට හිතකර වායුවකි. එහෙත් ඇතැම් ක්‍රියාකාරකම් නිසා එහි සංයුතියේ තුල්‍යතාව කෙරෙහි බලපෑම් ඇති කරයි.

(c) Shilpa Sayura Foundation 2006-2017