මිනිසාගේ මෙන්ම සියලුම ජීවීංගේ ලක්‍ෂණ වෙනස් වන අවස්‌ථා ඇත. මෙම වෙනස් වීම පිළිබඳ ව වැදියෙන් ම දැනුවත් වී ඇතතේ මිනිස් ලක්‍ෂණ පිළිබඳ ව යි. ඇතැම් නිරෝගී දෙමවුපියන්ට මන්ධබුද්ධික දරුවන් ලැබෙන අවස්‌ථාද ඇත. එවැනි අවස්‌ථා වලට හේතුසාධක කිහිපයකී:
- වයස් ගත විට දරුවන් පිළිසිඳ ගැනීම.
- විකිරණ වලට භාජනය වීම.
- ගර්භණී සමයේ දී ජර්මන් සරම්ප වැනි රෝග වැළඳිම.
- පරිසර දූෂණය නිසා රසායනික ද්‍රව්‍ය හා විෂ ශරීරගත වීම.
- ගර්භණී සමයේ දී වසූරිය එන්නත වැනි බෙහෙත් ශරීරගත වීම.