වාතයේ සංයුතිය ජීවීන්ට හිතකර වන පරිදි පවත්වා ගැනීම
  වාතයේ සංයුතිය

සෑම ජීවියකුට ම අත්‍යවශ්‍ය වාතය, විවිධ වායු වර්ග කිහිපයක මිශ්‍රණයකි. වාතයේ කොටස් මිලියනයක අඩංගු එක් එක් වායුවේ කොටස් ගණන පහත පරිදි වේ.
  
ඉන්ධන හා අනෙකුත් ද්‍රව්‍යයේ දහනය ඉහළ යෑම, ස්වභාවික හා කෘත්රීශම අපද්‍රව්‍ය පරිසරයට එකතු කිරීම හා අසීමිත වන විනාශය වැනි මිනිස් ක්‍රියාකාරකම් නිසා වායු ගෝලයේ ජීවීන්ට හිතකර සංයුතිය වෙනස් වෙමින් පවතී. ගිනිකඳු පිපිරීම් වැනි ස්වභාවික සිද්ධීන් ද ඇතුළුව වායුගෝලයට එකතු වන සංඝටක හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත වී ඇත.

٠ කාබන්වල ඔක්සයිඩ
٠ හයිඩ්රො කාබන
٠ සල්ෆර්වල ඔක්සයිඩ
٠ හැලජනීකෘත
٠ නයිට්රජන් වල ඔක්සයිඩ
٠ ඝන සහ ද්‍රව අංශුමය අපද්රව්ය
(c) Shilpa Sayura Foundation 2006-2017