තාක්ෂණවේදය සම්බන්ධ අනාවැකි (Technology forecasting)
 

මේ සම්බන්ධ අනාවැකි නිෂ්පාදනය කෙරේ බලපෑ අවස්ථා බොහෝ ඇත. නිදසුනක් ලෙස ශීතකරණය සලකමු. තාක්ෂණික කාර්යය උදෙසා නිපදවෙන ඇතැම් වායු ඕසෝන් වියන හීන කරන බවටත් එයින් රෝගාබාධ ඇති කරන බවත් පළමු අනාවැකි හේතුවෙන් එතෙක් නිෂ්පාදනය වූ  CFC වෙනුවට විකල්ප වායු භාවිත කිරීමට පෙළඹිණි.

(c) Shilpa Sayura Foundation 2006-2017