අර්ථ දැක්‌වීම්
 

ජීවීන්ගේ ලක්‍ෂණ තීරණය වන්නේ යම් අංශුමය සාධක විශේෂයකින් බව මෙන්ඩල්ගේ මතය විය. ශාක මුහුම් පිළිබඳ පරීක්‌ෂණ පැවැත්වූ ඩෙන්මාක්‌ ජාතික ප්‍රවේණි විද්‍යාඥ ජොහැන්සන් 1909 දී එම සාධක ජාන (genes) ලෙස නම් කළේය. මේ ලක්‍ෂණ සඳහා ජාන, යුගල වශයෙන් වර්ණදේහවල පිහිටා ඇති බවත් ප්‍රජනනයේදී ජන්මානු සෑදෙන විට, එම ජාන යුගල එකිනෙකින් වෙංවී හෙවත් වියුක්‌ත වී වෙන වෙන ජන්මාණු සෑදෙන විට, එම ජාන යුගල එකිනෙකින් වෙන් වී වෙනත් වියුක්‌ත වී වෙන වෙන ජන්මාණු තුළ ඇතුළත් වන බවත් නිගමනය කෙරිණි.

(c) Shilpa Sayura Foundation 2006-2017