ගැටලු නිවැරදිව හඳුනා ගනිමින් අවශ්‍යතා ඉටු කිරීමට සමත් වඩාත් උචිත විසඳුම් සම්පාදනය කිරීම තාක්ෂණවේදයේ භූමිකාවයි. ඒ තුළ පවතින සියලු කාර්යය නිසි ලෙස සිදුවන්නේ දැයි සොයා බැලමට සැලකිලිමත් වීම ඔස්සේ නිෂ්පාදනයක විය යුතු සංවර්ධනය හඳුනා ගත හැකි වෙයි.
ශිල්ප 64