- ලාංකික අපට සාමාන්‍යයෙන් තලෙළු සමක් ඇත. එහි වර්ණය එක් අයකුගෙන් තවත අයෙකුට වෙනස් වන්නේ සුළු වශයෙනි. එ හෙත් ඉතා සුදු සමකින්ද සුදු කෙස් හා සුදු ඇස් පිහාටු ද සහිත අයත් කලාතුරකින් දැකිය හැකිය. එය ඇලි බව (Albinism) ලෙස හදූන්වනු ලැබේ.
 

 ශිල්ප 64
 ශිල්ප 64