1.1881 දී ජපානයේ ප්‍රථම දේශපාලන පක්ෂය වන ලිබරල් පක්ෂය බිහිවිය. තොස ප්‍රදේශයේ වැසියෙකු වූ ඉටගකි සමුරායි එහි පුරෝගාමියා විය.
2.1882 දී ප්‍රගතිශීලි පක්ෂය බිහිවිය. හිසෙන් ප්‍රදේශයේ කවුන්ට්වරයා ව සිටි ඔකුමා මෙහි නායකයා වෙයි.
ජපානයේ දේශපාලන පක්ෂ ප්‍රතිපත්ති මත ගොඩනැගුණු ඒවා නොවේ.පුද්ගලයන් මත ගොඩනැගුණු පක්ෂ නිසා වැඩි කලක් නොපැවතිණි.
එපරිද්දෙන් ව්‍යවස්ථානුකූල ආණ්ඩුවක් පිහිටුවීම මෙයිජි පාලකයන්ගේ එක් අරමුණක් සපුරා ගැනීමකි. බ්‍රිතාන්‍ය ක්‍රමය අනුව නාවික හමුදාවක් ද ජර්මන් ක්‍රමය අනුව පාබල හමුදාවක් ද
ගොඩනැගීම ඔවුන්ගේ තවත් අරමුණක ප්‍රතිඵලය.
