දඩාහායි නඔරෝජි
ඉන්දියානු ජාතික ව්‍යාපාරයේ මුල්ම සාමාජිකයෙකු වන මොහු ඉන්දියාවේ සම්භාවනීය මහල්ලා ලෙස හඳුන්වයි. බ්‍රිතාන්‍යන්ගේ සූරාකම්, අසාධාරණකම් පිළිබඳව බ්‍රිතාන්‍ය පාලකයන්
දැනුවත් කිරීම සඳහා වැඩි කාලයක් එංගලන්තයේ වාසය කළේය. බ්‍රිතාන්‍ය ලිබරල් පක්ෂයේ සාමාජිකයකු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරමින් එහිදී ඉන්දියානුවන්
වෙනුවෙන් තම සටන ගෙන ගියේය.
සුරේන්ද්‍ර නාත් බැනර්ජි
1856 මහාරාෂ්ටයේ උපන් ගෝඛලේ ගුරුවරයෙකි. පසුව ෆර්ගසන් විදුහලේ අධිපති වී බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයාගේ ව්‍යවස්ථාදායක මණ්ඩලයේ සාමාජිකයකු විය.
සුරේන්ද්‍ර නාත් බැනර්ජි
මොහු ඉන්දියානු ජාතික ව්‍යාපාරයේ පියා ලෙස සැලකේ.බෙංගාලි නම් පුවත්පතේ කතුවරයා ලෙස ද රිපන් විදුහලේ ආරම්භකයා ද වෙයි.
