අංගුලිතාවය
බද්ධ වූ ඇගිලි පිහිටීම ද කලාතුරකින් දැකීමට හැකි ලක්ෂණයකි. මෙහිදී ඇගිලි ටික දුරක් චර්මයෙන් එකට සම්බන්ධ වී පවතී. එඅය බද්ධ අංගුලිතාවය (Syndactyly) නම් වේ. බහු අංගුලිතාවය හා බද්ධ අංගුලිතාවය යන තත්ව දෙකම ආවේණිකය.
ශිල්ප 64
(c) Shilpa Sayura Foundation 2006-2017