විසිවන සියවසේ ආසියාතික නැඟීම
 

මෙහි දී ඉන්දියාව, ජපානය සහ චීනය යන රටවල් 20 සියවසේ මුල් භාගය තුළ නැඟී සිටි ආකාරය පිළිබඳව සාකච්ඡා කෙරේ.

බ්‍රතාන්‍යයේ යටත් විජිතයක්ව පැවති ඉන්දියාව එම ග්‍රහණයෙන් මිදී නිදහස ලබාගත් අතර සෘජු ලෙස යටත් විජිතයක්ව නොපැවති ජපානය සහ චීනය ද විවිධාකාර වූ අධිරාජ්‍යවාදී

බලපෑම් වලින් මිදී ස්වෛරී රාජ්‍යයන් ලෙස නැඟී සිටියහ.

(c) Shilpa Sayura Foundation 2006-2017