අධිරාජ්‍යවාදීන්ට විරුද්ධ ව ලාංකිකයන් වඩාත් සංවිධානය වීමට බලපෑ ප්‍රධාන සාධකයයි. මෙය ආගමික ස්වරූපයක් ගත්ත ද එයට ආර්ථික, දේශපාලන කරුණු රැසක් බලපා අැති බව පෙනේ.
1. පළමුවන ලෝක යුද්ධයෙන් සාමාන්‍ය ජනතාව පීඩාවට පත්වීම.
2. රටේ විවිධ වෙළඳාම් අත්පත් කරගෙන සිටි මුස්ලිම් වෙළඳුන් කෙරෙහි දැඩි විරෝධතාවක් ගොඩනැගී තිබීම. පෙන්වාදිය හැකිය.
මේ තත්ත්වය යටතේ ගම්පොල වලහගොඩ ප්‍රදේශයේ සිට පැමිණි බෞද්ධ පෙරහැරක් හා එම මාර්ගයේ පිහිටි මුස්ලිම් දේවස්ථානයක් අසල දී ඇතිවූ ගැටුමක් මෙම කෝලාහලයට මුල්විය. මෙම ගැටුම අධිරාජ්‍ය විරෝධි අරගලයකැයි විග්‍රහ කළ බ්‍රිතාන්‍ය ආණ්ඩුව යුද නීතිය පනවා දැඩි ලෙස මර්දනය කල අතර, අමද්‍යප ව්‍යාපාරයේ නියතු වූවන්ට විරුද්ධව කටයුතු කිරීමට මාන බලමින් සිටි පාලකයන් මෙය අවස්ථාවක් කර ගත්හ. අමද්‍යප ව්‍යාපාරයේ,
එෆ්.ආර්. සේනානායක
ඩී.එස්. සේනානායක
ඩී.බී. ජයතිලක
ඒ.ඊ. ගුණසිංහ වැනි අය සිරභාරයට ගත් අතර, විලියම් හෙන්රි පේද්‍රිස් ඇතුලු කීප දෙනෙක් නඩු විභාගයකින් තොරව මරා දැමූහ. මෙනිසා අධිරාජ්‍යවාදීන්ට එරෙහි ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ කෙරෙහි දේශීය නායකයෝ අවධානය යොමු කළහ. එපරිද්දෙන් ගොඩනැගුණු ජාතික ප්‍රබෝධය නිසා අධිරාජ්‍යවාදීන්ට එරෙහි උද්ඝෝෂණ වඩාත් බලවත් විය.