ආරුමුග නාවලර් තුමා
මිෂනාරි අධ්‍යාපනයේ බලපෑමට යට වූ හින්දු භක්තිකයෝ ද සංවිධානය වූහ. තම සංස්කෘතිය, සිරිත් විරිත් ව්නාශ වනු අැතැයි සිතූ ඔවූහු ඊට විරුද්ධ ව්‍යාපාර ආරම්භ කළහ. 1822 -1897 ආරුමුග නාවලර් තුමා හින්දු පුනර්ජීවන ව්‍යාපාරයට නායකත්වය දුන්නේය. හෙතෙම ක්‍රිස්තියානි අධ්‍යාපනයක් ලබා පර්සිවල් නම් දේවගැතිවරයකු හා එක්ව බයිබලය දෙමළ භාෂාවට පරිවර්තනය කළේය. පසුකාලයේ මිෂනාරින් හින්දු ආගමට, සංස්කෘතියට කළ බලපෑම හේතුවෙන් සිය උරුමයන් රැකගැනීමට ක්‍රියා කළේය.
ඔහු 1897 දී යාපනයේ හින්දු පාසලක් ද ආරම්භ කළේය. හින්දු විද්‍යාලය නමින් ප්‍රසිද්ධ වූ මෙය හින්දු ජනතාවට මහත් පිටුවහලක් විය.
පොන්නම්බලම් රාමනාදන්
මෙතුමා ද හින්දු ආගමික පුනර්ජීවනයෙහි ප්‍රබලයෙකි. ඔහු සිංහල ජනතාව අතර ද ජනාදරයට පත් නායකයෙකි. 1910 දී ඔහු උගත් ලාංකිකයන්ගේ ඡන්දයෙන් පාර්ල්මේන්තුව නියෝජනය කළේය. 1915 සිංහල-මුස්ලිම් කෝලාහලයේ දී සිරභාරයට ගත් සිංහල නායකයන් නිදහස් කරගැනීමට කැපවීමෙන් කටයුතු කළ එතුමාගේ පෞද්ගලික ධනයෙන් පරමේෂ්වර විද්‍යාලයත්, රාමනාදන් විද්‍යාලයත් ඉදිකර හින්දු ප්‍රබෝධයට ඉතා ඉහළ සේවයක් ඉටු කෙළේය.