සංස්කෘතික පුනරුදයක් අැතිවීමට බලපෑ සාධක කිහිපයකි.
i.ආගමික හා සංස්කෘතික සිද්ධීන් අළලා නාට්‍ය, නවකතා, කාව්‍යය වැනි කලා නිර්මාණ බිහිවීම.
ii.බෞද්ධ අධ්‍යාපනය ව්‍යාප්ත වීම.
iii.දහම් පාසල් ආරම්භ කිරීම හා එය ඉදිරියට ගෙනයෑම.
iv.ආරුමුග නාවල්, පොන්නම්බලම් අරුණාවලම් හා පොන්නම්බලම් රාමනාදන් වැනි නායකයන් අනුගමනය කළ හින්දු සංස්කෘතික ප්‍රබෝධය.
v.හින්දු පුවත්පත් අැතුලු කලා නිර්මාණ බිහිවීම.
vi.මුස්ලිම් නායකයින් විසින් 'මුස්ලිම් නේෂන්'ඥානදීපම්'වැනි පුවත්පත් ආරම්භ කිරීම. මෙහිදී සිහිකටයුතු ය.
මේ සමඟ සිංහල, පාලි සංස්කෘත පොත් හා සිංහල පුවත්පත් රැසක ආරම්භය ද විය.
1862- 'ලක්මිණි පහන''ලක්මිණි කිරණ'හා 'අරුණෝදය'පුවත්පත්
1866- 'ඥානාර්ථ ප්‍රදීපය'මෙය දැනට පවත්නා පැරණිම සිංහල පුවත්පත වේ.
1880- 'සරසවි සඳරැස'පුවත්පත
1902- 'සිංහල ජාතිය'පුවත්පත (පියදාස සිරිසේන මහතා)
1909- 'දිනමිණ' (ප්‍රකාශයට පත් කළේ ඩී.ආර්. විජේවර්ධන මහතා)