19 වන සියවස අග භාගයේ ආරම්භ වූ ශ්‍රී ලංකාවේ ජාතික ව්‍යාපාරය කොටස් දෙකකින් යුක්තය. එනම්,
1. 19 වන සියවස අග භාගයේ ආරම්භ වූ ජාතික පුනරැද ව්‍යාපාරය.
2. 20 වන සියවස මුල් දශකයේ අැරඹුණු ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ උද්ඝෝෂණ ව්‍යාපාරයයි.
පළමු කොටස ස්වභාෂා උගතුන් ආගමික හා සංස්කෘතික පුනර්ජීවයක් උදෙසා ද ඉංග්‍රීසි උගත් දෙවන පිරිස දේශපාලන බලය ඉල්ලා උද්ඝෝණය කළහ.
