දෙමුහුම් කිරීමේ අවාසි ද ඇත. දෙමුහුම් කරණය නිසා නොහික්‌ත ජාන (Wild genes) හෙවත් ස්‌වාභාවයෙන් යම් විශේෂයක මුලින්ම පැවති ජාන සම්පූර්ණයෙන්ම නැති වීයාමට ඉඩ ඇත. ඒ නිසා ජීවීන් විශේෂ වල නොහික්‌ත ජාන තුරන් වී යාම දෙමුහුම් කිරීමේ අවාසියකි.