01. බහිස්ස්‍රාවය
Hide Answer
පරිවෘත්තීය ක්‍රියාවලදී හටගන්නා නිෂ්ප්රයෝජනවත් ද්‍රව්‍ය ශරීරයෙන් බැහැර කිරීම බහිස්ස්‍රාවය නම්
වේ.
Hide Answer
සෛල තුළ සිදුවන ජීව ක්‍රියා පරිවෘත්තිය ක්‍රියා නම් වේ.
03. වෘක්ක
Hide Answer
රුධිරය පෙරා රුධිරයේ තිබෙන නිෂ්ප්රයෝජනවත් ද්‍රව්‍ය මූත්‍රා බවට පත් කිරීමට ආධාර වන ව්‍යූහ වෘක්ක නම් වේ.
04. මූත්‍රාශය
Hide Answer
වෘක්ක තුළ නිපදවනු ලබන මූත්‍රා තාවකාලිකව ගබඩා කරනු ලබන ව්‍යූහය මූත්‍රාශය වේ
05. වෘක්කාණු
Hide Answer
වෘක්ක වල තැනුම් ඒකකය වෘක්කාණු නම් වේ.
06. ගුච්ජිකාව
Hide Answer
අභිවාහි ධමනිකාව හා අපවාහි ධමනිකාව අතර තිබෙන රුධිර කේශනාලිකා, ගුච්ජිකාව නම් වේ. (බෝමන් ප්‍රාවරය තුළ තිබෙන රුධිරය කේශනාලිකා ගුච්ජිකාව නම් වේ.)
07. බෝමන් ප්රාචරය
Hide Answer
වෘක්කාණුවක තිබෙන රුධිරය පෙරීමට අනුවර්තනය වූ ව්‍යූහය බෝමන් ප්‍රාවරය නම් වේ.
08. අභිවාහි ධමනිකා
09. අපවාහී ධමනිකා
10. අවිදුර සංචලිත නාලිකාව