01. ලැක්ටේස්
Hide Answer
ක්ෂුද්රාන්ත්රය තුළදී ලැක්ටෝස් ග්ලුකෝස් හා ගැලැක්ටෝස් බවට පත්කරන එන්සයිමය ලැක්ටේස් නම් වේ.
Hide Answer
ක්ෂුද්රාන්ත්රය තුළදී සුක්රෝස් ග්ලුකෝස් හා පෲක්ටෝස් බවට පත්කරන එන්සයිමය සුක්රේස් නම් වේ.
03. පෙප්ටිඩේස්
Hide Answer
ක්ෂුද්රාන්ත්රය තුළදී පොලිපෙප්ටයිඩ ඇමයිනෝ අම්ල බවට පත් කරන එන්සයිමය පෙප්ටිඩේස් නම් වේ.
04. අංගුලිකා
Hide Answer
ආහාර ජීර්ණයේ අන්තඵල අවශෝෂය කිරීම සඳහා අනුවර්තනය වූ ක්ෂුද්‍රාන්ත්‍රයේ තිබෙන ඇඟිලි වැනි ව්‍යූහ අංගුලිකා නම් වේ.
05. පයෝලස නාලිකා
Hide Answer
අංගුලිකා තුළ තිබෙන මේද අම්ල හා ග්ලිසරෝල් අවශෝෂය කරන වසා නාලිකා පයෝලස නාලිකා වේ.
06. ගැස්ට්රයිසීස්
Hide Answer
ආමාශයේ ශ්ලේෂ්මල ආස්තරය ප්‍රදාහයට පත් වී ඉදිමීම තම ස්තරයේ පෘෂ්ඨීය සෛල ක්ෂීරණය වීම යනාදී රෝග තත්ත්වය ගැස්ට්‍රයිටීස් වේ.
07. මල බද්ධය
Hide Answer
මල ද්‍රව්‍ය වල ජල ප්‍රතිශතය අඩුවීම නිසා මල පහ කිරීම අපහසු වීම මල බද්ධය නම් වේ.
08. ඇමිබයිසීස්
09. පිත්තාශයේ ගල්
10. අර්ශස්