පහත සඳහන් පද අර්ථ දක්වන්න.
01. ක්ෂය රෝගය
01. ක්ෂය රෝගය
Hide Answer
මයික්රෝබැක්ටීරියම් ටියුබර්කියුලොයිස් නම් බැක්ටීරියා විශේෂය ආසාදනය වීමෙන් හට ගන්නා රෝග
තත්ත්වය ක්ෂය රෝගය නම් වේ.
02. මුඛ කුහරය
Hide Answer
ආහාර මාර්ගයේ උඩු හනුව අයත්වන කලාපය මුඛ කුහරය නම් වේ.
03. ග්‍රසනිකාව
Hide Answer
ආහාර මාර්ගයටත් ශ්වසන මාර්ගයටත් පොදු වන කලාපය ග්‍රසනිකාව නම් වේ.
04. අපිජිහ්විකාව
Hide Answer
ආහාර මාර්ගය තුළින් ආහාර ගමන් කරන විට එම ආහාර ශ්වසන මාර්ගය තුළට ඇතුල්වීම වළක්වාලන ව්‍යූහය අපිජිහ්විකාව වේ.
05. පෙප්සීන්
Hide Answer
ආමාශය තුළදී ප්‍රෝටීන පොලි පෙප්ටයිඩ බවට පත් කරන එන්සයිමය පෙප්සීන් නම් වේ.
06. රෙනින්
Hide Answer
ආමාශය තුළ දී කිරි කැටි ගැසීම සිදුකරන එන්සයිමය නම් වේ.
07. ට්රිප්සින
Hide Answer
ග්‍රහණිය තුළදී ප්‍රෝටීන පොලි පෙප්ටයිඩ බවට පත්කරන එන්සයිමය ට්‍රිප්සින් නම් වේ.
08. ඇමයිලේස්
09. ලයිපේස්
10. මෝල්ටේස්